අයපහත් කාලගුණ තත්වය සමග ඇතිවන ගංවතුර තත්වයට මුහුණදීම සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියලූම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්ෂේත‍්‍ර නිලධාරීන් මේ වන විට ගංවතුර පාලන කටයුතුවල නිරතව සිටින අතර ගංගා රාශියක් මේ වන විටත් පිටාර ගොස් ඇත.
No comments:
Post a Comment