Wednesday, December 19, 2012

මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි




පවතින අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් විපතට පත් අසරණ ශ්‍රී ලාංකීය ස‍‍හෝදර ජනතාවට පිහිට වීමට සැබෑ මාධ්‍යවේදි‍යෙකුගේ වගකීම දැන නිරතුරු ඔබ වෙනුවෙන් කැපවී සිටින අප සූදානම්. 

විපතට පත් ප්‍රදේශ වෙත ගොස් අසරණ ජනතාව වෙත වියලි ආහාර හා ඒ අවශ්‍ය අනෙකුත් ආහාර සැපයීමට ශ්‍රී ලංකා නිවුස් කාර්යමණ්ඩලය තීරණය කර ඇති අතර අපත් සමග තවත් සයිබර් අවකාශයේ සැරිසරණ කිහිප දෙනෙකුම එක්වී ඇත. සහෝදරත්වයේ දෑත් දිගුකලයුතු මේ මොහොතේ ඔබටද අපත් සමග එක්විය හැක. 

ඒ සදහා ඔබ කල යුත්තේ අප වෙත ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් ආධාර ලබාදීමයි. වැඩි විස්තර ඉදිරි කාලය තුලදී ශ්‍රී ලංකා නිවුස් ෆේස්බුක් මිතුරු පිටු‍වෙන් ඔබ වෙත ගෙන එනු ඇත.
මේ සදහා ඔබ තුල යම් උනන්දුවක් තිබේනම් අප අමතන්න.
 
තරිඳු - 0716372129
සුපුන් - 0755473582

you can donate to this bank account
Bank Name: NSB
A/C Number:1-0080-80-4797-9
K.P.B.Deshani




ශ්‍රී ලංකා නිවුස් මිතුරු හවුල ශ්‍රී ලංකා නිවුස් වෙබ් අඩවිය 

Paramedics on strike today



Paramedics have commenced a 48-hour island wide token strike from 8 am today (Dec 18.) 5000 pharmacists, radiologists, physiotherapists and medical research technicians have joined the strike.

Read more -->

අධික වර්ෂාවෙන් 16 මියගොස් 14 අතුරුදන්


අවතැන් පුද්ගලයන් 9696 දෙනා කඳවුරු 47 කට

ශ‍්‍රී ලංකාවට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 16 මියගොස්, 33 තුවාල ලබා තවත් 14 දෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා අද (19) පැවැසීය.

SriLankan Cargo appoints Expolanka Freight (Pvt) Ltd as its Cargo authorised Agent in Galle




SriLankan Airlines Cargo in a bid to make available their services at regional level appointed Expolanka Freight (Pvt) Ltd as their new Cargo Authorized Agent in Galle.  Accordingly new office was jointly declared open at a simple ceremony held recently under the patronage of Director/CEO of Expolanka Freight (Pvt) Limited Jagath Pathirane,and Senior Manager Cargo (Worldwide Sales & Marketing) SriLankan Airlines, Mr Ali Kamil.

Read more -->

2012-12-12





ජනප‍්‍රිය සහ ප‍්‍රසිද්ධ වචන දෙකකි. මගේ අදහස 2012 ප‍්‍රසිද්ධ වසරකි. එහෙත් ජනප‍්‍රිය නම් නැත. ඊට හේතුව ජනතාවට 2012 ප‍්‍රිය උපදවන්නේ නැත. එහෙත් වසර දෙදහස් ෙදාළහක් ගතවන දින දර්ශනයේ වඩාත් ප‍්‍රසිද්ධ වසරට හිමි සම්මානය දිනා ගැනීමට ඇත්නම් 2012 ඊට නොපැකිළිව තරග කළ යුතුය.

මායාවරු 2012 න් පසු කැලැන්ඩරය අලූත් නොකළ නිසා අද ලෝකයම 2013 ගැන බලන්නේ වපර ඇසිණි. හැමෝටම ඇත්තේ ලෝක විනාශය සිදුවේද නොවේද සැකයකි. 2012 පමණක් නොව මේ ගෙවී යන දෙසැම්බර මාසය තරම් ආන්දෝලාත්මක වූ තවත් මාසයක් මීට පෙර මේ මිහිපිට තිබී නැතුවාටද සැක නැත.

එ් නිසා වසර 2012 කට වඩාත් ප‍්‍රසිද්ධියට හා ජනතා අවධානය දිනූ දෙසැම්බරය මෙයයැයි මට මොහොතකට සිතෙයි. එය තහවුරු කිරීමට ඔබට දැනෙන හේතු කිහිපයක්ම මටද කල්පනා විය. 2012-12-12 උදාවීමට මිනිත්තු 12 කට පෙර මෙය ලියා තැබිය යුතු බව සිත්වූයේ එ් නිසාය.


තව කියවන්න -->

සරත් කොතලාවලගේ "නරි බුරති" 23 දා


තව කියවන්න -->

Tuesday, December 18, 2012



පන්දුව පළුදු කළ බවට සාක්ෂි නැහැ- තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් කියයි

ශී‍්‍ර ලංකාව හා ඔස්ටේ‍්‍රලියාව අතර හෝබාර්ට්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පීටර් සිඞ්ල්ස් විසින් පන්දුව පළුදු කරමින් අතිරේක දෝලනයක් ලබාගැනීමට කටයුතු කළ බවට එල්ලවී ඇති චෝදනාව සාවද්‍ය බැව් තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් පවසා තිබේ. ‘අපට ඒ සඳහා අවශ්‍ය කරන කිසිදු සාක්ෂියක් ඉදිරිපත්ව නෑ. ඡායාරුප සාක්ෂි, වීඩියෝ පට මේ සඳහා අවශ්‍යයි.

සාමාන්‍ය පෙළ ප‍්‍රශ්ණපත‍්‍ර පිටවෙලා - පොලීසිය තහවුරු කරයි



අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප‍්‍රශ්ණ පත‍්‍රය විභාගයට පෙර නිකුත්වී ඇති බව තහවුරුවී ඇතැයි පොලීසිය කියයි.

තව කියවන්න -->

පන්දුව පළුදු කළ බවට චෝදනාව


නිල චෝදනාවක් ලැබිලා නෑ- තරග තීරක කියයි


ශී‍්‍ර ලංකා හා ඔස්ටේ‍්‍රලියාව අතර හෝබාර්ට්හිදී නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේදී ඔස්ටේ‍්‍රලියානු පන්දුයවන්නන් විසින් පන්දුව පළුදු කළ බවට ජනමාධ්‍ය මගින් කරන හෙළිදරව්ව තමන් වෙත නිල වශයෙන් දැනුම් දී නැතැයි තරග තීරක කි‍්‍රස් බෝඞ් පවසයි. ඔස්ටේ‍්‍රලියානු ජනමාධ්‍ය සමඟ අදහස් දක්වමින් මේ බව පවසා ඇති තරග තීරකවරයා මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යයන්හි පළවූ වාර්තා සම්බන්ධයෙන් තම අවධානය යොමුකළ බව පවසා ඇත.

2000 army personnel deployed to assist victims of natural disasters




The army has deployed 2000 personnel to assist those who have been affected by bad weather, army spokesman, brigadier Ruwan Wanigasuriya said today (Dec 18.)

Read more -->

අහයපත් කාලගුණය නිසා වාරිමාර්ග නිලධාරීන්ගේ නිවාඩු අවලංගුකරයි



අයපහත් කාලගුණ තත්වය සමග ඇතිවන ගංවතුර තත්වයට මුහුණදීම සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියලූම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්ෂේත‍්‍ර නිලධාරීන් මේ වන විට ගංවතුර පාලන කටයුතුවල නිරතව සිටින අතර ගංගා රාශියක් මේ වන විටත් පිටාර ගොස් ඇත.

ආපදා තත්ත්වයට මුහුණ දෙන්න හමුදාවේ දෙදහසක්



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත‍්‍රිවිධ හමුදාවේ 2000 කට අධික සෙබළ සංඛ්‍යාවක් යොදවා ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය අද (18) පැවැසීය.

තව කියවන්න -->

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...