අද සිට සෑම දිනකම නිකුත් වන සියලුම මාධ්‍ය නිවේදන, හඩ පටි සහ වීඩියෝ පට අපගේ බ්ලොග් අඩවිය තුලින් ප්‍රචාරය කිරීමට අප තීරණය කළ අතර ඒවා කිසිදු අයුරකින් හෝ සංස්කරණයකට ලක් නොකර ඇති බව සදහන් කළ යුතුවේ.
අපගේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න ----> ශ්‍රී ලංකා නිව්ස්
No comments:
Post a Comment