Tuesday, December 18, 2012

පන්දුව පළුදු කළ බවට චෝදනාව


නිල චෝදනාවක් ලැබිලා නෑ- තරග තීරක කියයි


ශී‍්‍ර ලංකා හා ඔස්ටේ‍්‍රලියාව අතර හෝබාර්ට්හිදී නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේදී ඔස්ටේ‍්‍රලියානු පන්දුයවන්නන් විසින් පන්දුව පළුදු කළ බවට ජනමාධ්‍ය මගින් කරන හෙළිදරව්ව තමන් වෙත නිල වශයෙන් දැනුම් දී නැතැයි තරග තීරක කි‍්‍රස් බෝඞ් පවසයි. ඔස්ටේ‍්‍රලියානු ජනමාධ්‍ය සමඟ අදහස් දක්වමින් මේ බව පවසා ඇති තරග තීරකවරයා මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යයන්හි පළවූ වාර්තා සම්බන්ධයෙන් තම අවධානය යොමුකළ බව පවසා ඇත.

No comments:

You might also like:

Related Posts Plugin for WordPress, Blogger...